Doni Song Lyrics - දෝණි ගීතයේ පද පෙළ

Doni Song Lyrics - දෝණි ගීතයේ පද පෙළ
Song Title : Doni (දෝණි)
Artist : Wasthi
Music Produced By Chamath Sangeeth
Song Lyrics : Anushka Udana
Rap Lyrics : Anushka Udana
Compose By Chamath Sangeeth
Mix & Mastered : Chamath Sangeeth
Additional Percussion : C Music Team


ආයේ ආයේ
දෑස මානේ
ලංවී හාදු ඕනා
ආනේ හානේ
ඇයිද නාවේ
මාගේ දෝනි ඕනා

ඇයි තරහා
දිවුරා කියන්න ආවේ
දැනෙනා ඉටි රූපේ
වෙයි මාගේ
මයේ අම්මා
කවදාදෝ ලංවෙන්නේ
මයෙ දෝනීට මා වශී වෙලා

ආයේ ආයේ
දෑස මානේ
ලංවී හාදු ඕනා
ආනේ හානේ
ඇයිද නාවේ
මාගේ දෝනි ඕනා

සෙනෙහස ගංදිය යයි
තැන් දෙගොඩම තලා
හද පතුලෙන් ආලය
උතුරයි දැන් ගලා

අහසේ පෑයුව පුන්
සද අස්සෙන් පලා
දෝනි මමයි ගමේ
සද්දන්තම ඇතා

ලග නමනවා හොදටම
කෙරෙනවා සැරටම සෙට් ලූ
තෙල බෙදනවා
නහුතෙට ගමකට
නෑ ඉස්පාසූ

මල පනිනවා හොදටම මට නම්
ඉවසන්නම් සුදූ
ගෙම්බෙක් ගිය උඩ බලපං දැං
අඩේ අම්මට උඩු

ඇයි තරහා
දිවුරා කියන්න අවේ
දැනෙනා ඉටි රූපේ
වෙයි මාගේ

මයෙ අම්මා
කවදාදෝ ලං වෙන්නේ
මයේ දෝනිට මා වශී වෙලා

ආයේ ආයේ
දෑස මානේ
ලංවී හාදු ඕනා
ආනේ හානේ
ඇයිද නාවේ
මාගේ දෝනි ඕනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Doni Song Lyrics - දෝණි ගීතයේ පද පෙළ Doni Song Lyrics - දෝණි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 09, 2026 Rating: 5

0 comments:

Post a Comment