Adarema Geethayak (Nuba Laga Mage) Song Lyrics - ආදරේම ගීතයක් (නුඹ ළඟ මගෙ) ගීතයේ පද පෙළ

Adarema Geethayak (Nuba Laga Mage) Song Lyrics - ආදරේම ගීතයක් (නුඹ ළඟ මගෙ) ගීතයේ පද පෙළ
Song Title : Adarema Geethayak (Nuba Laga Mage) (ආදරේම ගීතයක් (නුඹ ළඟ මගෙ))
ගායනය : කසුන් කල්හාර
සංගීතය : රාජ්
ගී පද : ඉසුරු වීරසිංහ මුදලි


නුඹ ළඟ මගෙ හිත රැඳුණාට
දින දින දින දැන් ගෙවුණාට
පණ නල වගේ ඔබ ළඟ මගේ
මගෙ හිත මගෙ හිත රැඳුණාට

ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ //

පෙර වාගේ හවසට
හැකිවුනොත් දවසක
හමුවෙලා ළංවෙලා ළංවෙලා
ඉන්නට දවසෙම ළංවීලා
ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා

ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ

නුඹ නොමැතී දවසක
හෙට ඇවිත් කුමකට
වැළපිලා වැළපිලා වෙන්වෙලා
බොරුවට කුමටද දුක් වීලා
නූපන් හෙට දින ගැන හිතලා

ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adarema Geethayak (Nuba Laga Mage) Song Lyrics - ආදරේම ගීතයක් (නුඹ ළඟ මගෙ) ගීතයේ පද පෙළ Adarema Geethayak (Nuba Laga Mage) Song Lyrics - ආදරේම ගීතයක් (නුඹ ළඟ මගෙ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2021 Rating: 5

0 comments:

Post a Comment