Nilata Nile Nil Kateta Song Lyrics - නිලට නිලේ නිල් කැටේට ගීතයේ පද පෙළ

Nilata Nile Nil Kateta Song Lyrics - නිලට නිලේ නිල් කැටේට ගීතයේ පද පෙළ
Song Title : Nilata Nile Nil Kateta (නිලට නිලේ නිල් කැටේට)
ගායනය : කසුන් කල්හාර, උරේෂා රවිහාරි
“සිකුරු හතේ“ චිත්‍රපටයේ ගීතයක්


නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට
සීත සදන උල්පත ඔබය...
ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිට
තාල නඟන රළ පෙල ඔබය..
නොසිදෙන පෙම් උල්පත ඔබය...
බිඳෙනා පෙම් රළ පෙල ඔබය..

රතට රතේ පිපී වැනෙන නෙළාගන්න කියා කියන
පුදුම හිතෙන හිත් මල ඔබය...
ඒ හිත්මල සිඹ සනසන නටුමත කටු ඇති බව දැන
සුවඳ විදින බඹරිදු ඔබය...
පුදුම හිතෙන සිත්මල ඔබය..
සුවඳ විදින බඹරිදු ඔබය..

ගිරා නිලට පැසී දිලෙන නෙලා ගන්න කියා කියන
නුරා ගොයම් යායම ඔබය..
ඒ නව ගොයමේ කිමිදෙන ළය නියරේ නිති ඇවිදින
සරා සුවඳ මදනල ඔබය...
නුරා ගොයම් යායම ඔබය...
සරා සුවඳ මදනල ඔබය...

නිලට නිලේ නිල් කැටේට...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nilata Nile Nil Kateta Song Lyrics - නිලට නිලේ නිල් කැටේට ගීතයේ පද පෙළ Nilata Nile Nil Kateta Song Lyrics - නිලට නිලේ නිල් කැටේට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2021 Rating: 5

0 comments:

Post a Comment