Adare Sithum Song Lyrics - ආදරේ සිතුම් ගීතයේ පද පෙළ

Adare Sithum Song Lyrics - ආදරේ සිතුම් ගීතයේ පද පෙළ
Song Title : Adare Sithum (ආදරේ සිතුම්)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : රොමේන් මෙන්ඩිස්
ගී පද : චාමින්ද රත්නසූරිය


ආදරේ සිතුම් දිලුනා මතකයි
පැහැසරින් නුඹේ හද දැවුණා
ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ළඳේ
බොඳ වෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා නොනිමේ ළඳුනේ
ආදර වදන් කියූ
කාලේ යළි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ
මගේ හදින් යන්නේ නෑ

මා සිතින් දැල්වූ හැම පහන්සිල ඔබමයි
දැවී දැවී එළිය දෙන් ජීවිතේ
ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ළඳේ
බොඳ වෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා නොනිමේ ළඳුනේ
ආදර වදන් කියූ
කාලේ යළි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ
මගේ හදින් යන්නේ නෑ

පවස මගේ ඔබ නිසා නොනිමේ ළඳුනේ
ආදර වදන් කියූ
කාලේ යළි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ
මගේ හදින් යන්නේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Sithum Song Lyrics - ආදරේ සිතුම් ගීතයේ පද පෙළ Adare Sithum Song Lyrics - ආදරේ සිතුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2021 Rating: 5

0 comments:

Post a Comment