Rathriya Manaram Song Lyrics - රාත්‍රිය මනරම් ගීතයේ පද පෙළ

Rathriya Manaram Song Lyrics - රාත්‍රිය මනරම් ගීතයේ පද පෙළ
Song Title : Rathriya Manaram (රාත්‍රිය මනරම්)
ගායනය : කසුන් කල්හාර සහ නිරෝෂා විරාජිනී


රාත්‍රිය මනරම්...
ඔබ ලඟ හිදින..විට නම්
විදින්නට හැකි නම්...
ජීවිතය මෙතරම්...

දෑස් පියවෙන විට ඉතින්..
යලි අවදිවන්නට ලැබේ දැයි නොදනිම්..
දෑස් යට රැදි සිහින උදුරන්..
මියෙන්නට පෙර විදින්නම් පිරිමන්..
මියෙන්න පෙර විදින්නට පිරිමන්..

රාත්‍රිය මනරම්...

දෑස් නලියන විට පෙමින්..
ඔබ මිසක් කිසිවක් දකින්නට නොපතම්..
දෑස් බැද දිව පුරුදු උණුහුම් සුසුම් සුවයෙන්
මියෙන්නට හැකිනම්...
මියෙන්නට හැකිනම්....

රාත්‍රිය මනරම්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathriya Manaram Song Lyrics - රාත්‍රිය මනරම් ගීතයේ පද පෙළ Rathriya Manaram Song Lyrics - රාත්‍රිය මනරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2021 Rating: 5

0 comments:

Post a Comment