Sihinayata Tharam Song Lyrics - සිහිනයට තරම් ගීතයේ පද පෙළ

Sihinayata Tharam Song Lyrics - සිහිනයට තරම් ගීතයේ පද පෙළ
Song Title : Sihinayata Tharam (සිහිනයට තරම්)
ගායනය : කසුන් කල්හාර, ප්‍රතිභා ප්‍රභා
සංගීතය : කසුන් කල්හාර
ගී පද : යමුනා මාලිනී පෙරේරා


සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
සිත නුඹම සොයා වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර
සයුරක් වී වැතිර නුඹ සරලි නගනා අතර
කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරන් එයි
ඉන්නවාද ඇහැර

සිහිනයට තරම් තටු නෑ මට නම්...

කඳුලක් ළඟට දුර තව දුරස් කරේ නුඹය
වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර
සෙනෙහස් සිහිනවල් හැම සෑබෑ කෙරූ සසර
නුඹ සඳ කිරණක් කුමුදු යායක් පුබුදු කර
මා හද කළ සුවඳ

සිහිනයට තරම් තටු නෑ මට නම්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihinayata Tharam Song Lyrics - සිහිනයට තරම් ගීතයේ පද පෙළ Sihinayata Tharam Song Lyrics - සිහිනයට තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2021 Rating: 5

0 comments:

Post a Comment