Adare Ran Bigun Song Lyrics - ආදරේ රන් බිඟුන් ගීතයේ පද පෙළ

Adare Ran Bigun Song Lyrics - ආදරේ රන් බිඟුන් ගීතයේ පද පෙළ
Song Title : Adare Ran Bigun (ආදරේ රන් බිඟුන්)
ගායනය : මර්වින් පෙරේරා
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය : පුණ්‍යසිරි මහවත්ත


ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලදේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ‍ඔබ තමයි ලදේ...//

ගලන ගඟුලක් ලෙසින් දුටු
ඔබයි මිරිඟුව මුවන් නැසූ...//
රසය ඇතිකර පණක් නැසූ
ඔබයි පැණි බිඳ විසක් මුසූ...

ආදරේ රන් බිඟුන්...//

රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ...//
ලෙවන් කීවත් ලඳේ එසේ‍
සුපුන් සඳ ඔබ තමයි මගේ...

ආදරේ රන් බිඟුන්...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Ran Bigun Song Lyrics - ආදරේ රන් බිඟුන් ගීතයේ පද පෙළ Adare Ran Bigun Song Lyrics - ආදරේ රන් බිඟුන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2021 Rating: 5

0 comments:

Post a Comment