Suwandathi Kusumaka Song Lyrics - සුවඳැති කුසුමක ගීතයේ පද පෙළ

Suwandathi Kusumaka Song Lyrics - සුවඳැති කුසුමක ගීතයේ පද පෙළ
Song Title : Suwandathi Kusumaka (සුවඳැති කුසුමක)
ගායනය : මර්වින් පෙරේරා, නීලා වික්‍රමසිංහ
ගී පද : ලීනස් මෙන්ඩිස් පියතුමා
තනුව : ස්ටැන්ලි පීරිස්


සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති
උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමි
මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදි

මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලි
දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුළු මෙනි

මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනි
පන නළ ඇති තුරු තනි රැක සහනය සතුට දෙමි

සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති
උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමි
මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදි

හාහ් හා... හා හා හාහ්හා
හා හා හාහ්හා
හාහහහා...

හා හා... හාහා හා හා...
හා හා හා හා...
හාහහහා...

හාහ් හා... හා හා හාහ්හා
හා හා හාහ්හා
හාහහහා...

හාහ් හා... හා හා හාහ්හා
හා හා හාහ්හා
හාහහහා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suwandathi Kusumaka Song Lyrics - සුවඳැති කුසුමක ගීතයේ පද පෙළ Suwandathi Kusumaka Song Lyrics - සුවඳැති කුසුමක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2021 Rating: 5

0 comments:

Post a Comment