Natuwen Gilihunu Song Lyrics - නටුවෙන් ගිලිහුනු ගීතයේ පද පෙළ

Natuwen Gilihunu Song Lyrics - නටුවෙන් ගිලිහුනු ගීතයේ පද පෙළ
Song Title : Natuwen Gilihunu (නටුවෙන් ගිලිහුනු)
Artist : Priyal Amarasinghe
Music : Rohana Darmakeerthi
Lyrics : Priyal Amarasinghe


නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්

නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්

නටුඅග පිපුනට ලස්සන වනමල්
කවුරුත් නෑ එහි රැව දුටුවේ
පින්න කැකුලියේ ඔබෙ සුවදින් මගෙ
ජීවිත යහනම සුවද උනේ…

ලස්සන පින්න මලේ
ඔබ සුවදයි සෑම කලේ
මගෙ හද ගත්ත ලදේ
ඔබ මගෙමයි සැම දිනේ

බැද්දෙ පිපුනු මල එබෙ පරනොවි
ගත්ත නිසා මගෙ හදෙ ලැගුමි
පින්න කැකුලියේ ඔබ සුරකින්නමි
තියන තුරා මගෙ හදෙ සුසුමි….

ලස්සන පින්න මලේ

නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්
ලස්සන පින්න මලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Natuwen Gilihunu Song Lyrics - නටුවෙන් ගිලිහුනු ගීතයේ පද පෙළ Natuwen Gilihunu Song Lyrics - නටුවෙන් ගිලිහුනු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2021 Rating: 5

0 comments:

Post a Comment