Ma Sanasa Ma Nalawa Song Lyrics - මා සනසා මා නළවා ගීතයේ පද පෙළ

Ma Sanasa Ma Nalawa Song Lyrics - මා සනසා මා නළවා ගීතයේ පද පෙළ
Song Title : Ma Sanasa Ma Nalawa (මා සනසා මා නළවා)
ගායනය : මර්වින් පෙරේරා
සංගීතය : පුණ්‍යසිරි මහවත්ත
ගී පද : කේ ඩී කේ ධර්මවර්ධන


මා සනසා මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි

විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
ඇසක් ඉඟිමරා රැගුම් පා මුවට යා කලා //
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා
සිහින ලොවක පාවේ සඳුන් සිහිල යාවේ

මා සනසා මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි

රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා
යලිත් ඒන තුරා සුරංගී හිඳිමි මග බලා //
හෙටත් සඳ උදා වී රැයක් පැමිණිලා
සිහින ලොවට යාවී සුරඟ මා සොයාවී

මා සනසා මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Sanasa Ma Nalawa Song Lyrics - මා සනසා මා නළවා ගීතයේ පද පෙළ Ma Sanasa Ma Nalawa Song Lyrics - මා සනසා මා නළවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2021 Rating: 5

0 comments:

Post a Comment