Aranyani Kadulu Salana Wita Song Lyrics - අරන්යානි කදුළු සළන විට ගීතයේ පද පෙළ

Aranyani Kadulu Salana Wita Song Lyrics - අරන්යානි කදුළු සළන විට ගීතයේ පද පෙළ
Song Title : Aranyani Kadulu Salana Wita (අරන්යානි කදුළු සළන විට)
ගායනය : නදීක ගුරුගේ
පද : ජයන්ත චන්ද්‍රසිරි
තනුව හා සංගීතය : නදීක ගුරුගේ
2014 දී තිරගතවූ “මහ රජ ගැමුණු” චිත්‍රපටියේ ගීයකි.


සඳ පායන්නේ
සීතල අරගෙන
ඉර පායන්නේ
ගිනි ජාලා අරගෙන

අරන්යානි කදුළු සළන විට
සිත රිදවූ ඒ වරද අසව්
සෙවණැළි රහසක් මුමුණන තරමට
අහසට කොදුරා රහස් කියව්

රණ හස සර සේ ඈ නික්මෙන විට
ඈ සිත් ගත් මුනිවත සුරකිව්
කල්‍යාණ කරුණු සිහිකොට හැම විට
ඈ දෙව් පුතු අරුණළු කැඳවව් (හහ්හ් හඃ)

(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aranyani Kadulu Salana Wita Song Lyrics - අරන්යානි කදුළු සළන විට ගීතයේ පද පෙළ Aranyani Kadulu Salana Wita Song Lyrics - අරන්යානි කදුළු සළන විට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 21, 2021 Rating: 5

0 comments:

Post a Comment