Sindu Pathule Kimda Sagawee Song Lyrics - සිඳු පතුළේ කිමිද සැඟවී ගීතයේ පද පෙළ

Sindu Pathule Kimda Sagawee Song Lyrics - සිඳු පතුළේ කිමිද සැඟවී ගීතයේ පද පෙළ
Song Title : Sindu Pathule Kimda Sagawee (සිඳු පතුළේ කිමිද සැඟවී)
ගායනය : නදීක ගුරුගේ
පද : ඉනෝකා සත්‍යාංගනී
සංගීතය : නදීක ගුරුගේ
2016 දී තිරගතවූ සින්ඩරෙල්ලා චිත්‍රපටියේ ගීයකි.


සිඳු පතුළේ කිමිද සැඟවී
සැඟවී
නිල් දියඹ පීර පීරා (හා අඅආ... ආ...
සොයමී... නුඹව මා
සොයමී නුඹව මා
කිඳුරාංගනාවියේ ...

හා හා.. ආ ආ..

හා.. ආ. ආ...

හා.. අ ආ...

හා ආ.. ආ..

මල් මී සොයමුද ලොල් වී (ඉඉ ඉඉ ඊ ඊ...
ලොල් වී
සිත් බඹරු සරති මත්වී (හී ඉඉ ඊ.. ඊ ඊ...
මත්වී
මා සනහලන්න
මා.. සනහලන්න
සඟවාලා ඔය ළමැදේ (ඒ... ඒ...
හ අ අඅ ආ...

අඅ අඅ ආ...
ආ.. ආ...

හා ආ.

හා.. ආ...

රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ... එඑඑ ඒ.. ඒ.... (හා අ ආ... හා අඅ ආ.. ආ..
රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ... (එඑඑ ඒ.. ඒ....
මා හොවාලන්න
මා හොවාලන්න
නුඹේ උකුළු යහනේ ඒ.. ඒ.... (හා....

හා.....

හිත උමතු වෙමින් සසැලී
ගත හිවුඩු ද ඉරි අඳී
මා නිවාලන්න
මා නිවාලන්න
මා.... නිවාලන්න
ගිල්වාලා තඹර විලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sindu Pathule Kimda Sagawee Song Lyrics - සිඳු පතුළේ කිමිද සැඟවී ගීතයේ පද පෙළ Sindu Pathule Kimda Sagawee Song Lyrics - සිඳු පතුළේ කිමිද සැඟවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 21, 2021 Rating: 5

0 comments:

Post a Comment