Your Choice Way

Me As Nidi Na Song Lyrics - මේ ඇස් නිදි නෑ ගීතයේ පද පෙළ

Me As Nidi Na Song Lyrics - මේ ඇස් නිදි නෑ ගීතයේ පද පෙළ
Song Title : Me As Nidi Na (මේ ඇස් නිදි නෑ)
Artist : Kalpana Kavindi
Lyrics : Gihan Chamika
Music : Ranjith Premaweera
Teledrama : Deweni Inima Teledrama Song (දෙවෙනි ඉනිම- ටෙලි නාට්‍ය)


මේ ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව්‍ රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා

මේ ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව්‍ රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා

නපුරුම කතා පුරුදුම කලා..
මතක මත් කලා..
හුරතල් වෙලා ඇස් කියවලා
සිහින සිරවෙලා

සත්තයි දිවුරා කියන්නම්..
වෙන කවුරුත් එපා..
හිරු සදු මගේ බලන්නේ
නුබේ ඇස් දෙක නිසා

කවි ඇස් පොතේ මුලකුරු පවා..
කියාදුන්නේ ඔයා…
තුරුලෙම තියා ඉමුදෝ කියා..
හීන හැදුවේ ඔයා..

සත්තයි දිවුරා කියන්නම්..
වෙන කවුරුත් එපා..
හිරු සදු මගේ බලන්නේ
නුබේ ඇස් දෙක නිසා

මේ ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව්‍ රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me As Nidi Na Song Lyrics - මේ ඇස් නිදි නෑ ගීතයේ පද පෙළ Me As Nidi Na Song Lyrics - මේ ඇස් නිදි නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, May 21, 2021 Rating: 5

0 comments:

Post a Comment