Pinna Pipena Raa Yame Song Lyrics - පින්න පිපෙන රෑ යාමේ ගීතයේ පද පෙළ

Pinna Pipena Raa Yame Song Lyrics - පින්න පිපෙන රෑ යාමේ ගීතයේ පද පෙළ
Song Title : Pinna Pipena Raa Yame (පින්න පිපෙන රෑ යාමේ)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : කමල් ප්‍රසාද්
තනුව : අතුල අධිකාරී


පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා ...//

මගෙ සිත දවා කිසි දිනේ යන්නෙ නෑ කියා //
එදා කී කතා මගෙ හදවතේ ඇත ලියා

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා

මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා //
එදා මා පැතූ ඔබෙ ආදරේ ගොළු වෙලා

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pinna Pipena Raa Yame Song Lyrics - පින්න පිපෙන රෑ යාමේ ගීතයේ පද පෙළ Pinna Pipena Raa Yame Song Lyrics - පින්න පිපෙන රෑ යාමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 11, 2021 Rating: 5

0 comments:

Post a Comment