Ahasa Usata Song Lyrics - අහස උසට ගීතයේ පද පෙළ

Ahasa Usata Song Lyrics - අහස උසට ගීතයේ පද පෙළ
Song Title : Ahasa Usata (අහස උසට)
Singing : Gunadasa Kapuge (ගුණදාස කපුගේ මහත්මා)


අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවේ සිටින්නේ

අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවේ සිටින්නේ

ලඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ

ලඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ

අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවේ සිටින්නේ

අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවේ සිටින්නේ

සිමෙන්ති කඳුලින් දියකර
සත් මහලයි තනන්නේ
පලංචියේ කිරි කිරියයි
අපේ දුකට හඩන්නේ

සිමෙන්ති කඳුලින් දියකර
සත් මහලයි තනන්නේ
පලංචියේ කිරි කිරියයි
අපේ දුකට හඩන්නේ

අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවේ සිටින්නේ

අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවේ සිටින්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahasa Usata Song Lyrics - අහස උසට ගීතයේ පද පෙළ Ahasa Usata Song Lyrics - අහස උසට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 11, 2021 Rating: 5

0 comments:

Post a Comment