Obe Athin Song Lyrics - ඔබේ අතින් ගීතයේ පද පෙළ

Obe Athin Song Lyrics - ඔබේ අතින් ගීතයේ පද පෙළ
Song Title : Obe Athin (ඔබේ අතින්)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


ඔබේ අතින් මල් මහලා
කුරුළු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක්

ඔබේ අතින් මල් මහලා
කුරුළු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක්

අපේ මතක අමතක කර
හිත තියා බරක්
කොහොමද ඔබ ඉගිළ ගියේ
නොපෙනෙන ඈතක්
කොහොමද ඔබ ඉගිළ ගියේ
නොපෙනෙන ඈතක්

ඔබේ අතින් මල් මහලා
කුරුළු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක්

මගේ සුසුම් උහුලාගෙන
ගෙවන හැම රැයක්
කොට්ට උරය තාමත්මට
ලෙන්ගතුයි හුඟක්

ඔබේ අතින් මල් මහලා
කුරුළු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Athin Song Lyrics - ඔබේ අතින් ගීතයේ පද පෙළ Obe Athin Song Lyrics - ඔබේ අතින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 11, 2021 Rating: 5

0 comments:

Post a Comment