Your Choice Way

Suwanda Danee Song Lyrics - සුවඳ දැනී ගීතයේ පද පෙළ

Suwanda Danee Song Lyrics - සුවඳ දැනී ගීතයේ පද පෙළ
Song Title : Suwanda Danee (සුවඳ දැනී)
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)


සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ අළුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි සුළඟේ හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනවා

ඊයේ නොදුටූව ලස්සන ලෝකය අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා
ජීවිතේ සුන්දර ද මෙතරම්
සුවඳ දැනී දැනී දැනෙනවා

රෑන රෑන එන පාට පාට සමනලයෝ
පේන පේන මල සිප ගන්නෝ
ආදරේ…
ඔච්චම් කර කර හංකිති කවන ආදරේ
බලාපොරොත්තුව දෝත දරා මඟ
බලා හිඳිමි ඔබ එනතුරා
ආයේ හෙට දවසක් තියේවී අද වාගේ
ජීවිතේ සුන්දර ද මෙතරම්

සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ අළුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි සුළඟේ හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suwanda Danee Song Lyrics - සුවඳ දැනී ගීතයේ පද පෙළ Suwanda Danee Song Lyrics - සුවඳ දැනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, April 11, 2021 Rating: 5

0 comments:

Post a Comment