Obath Sithanawa Song Lyrics - ඔබත් සිතනවා ගීතයේ පද පෙළ

Obath Sithanawa Song Lyrics - ඔබත් සිතනවා ගීතයේ පද පෙළ
Song Title : Obath Sithanawa (ඔබත් සිතනවා)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


ඔබත් සිතනවා මමත් සිතනවා
නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා
අපේ සිතුම් අපේ පැතුම්
නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ
නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ

විදු පියසේ තුරු ගොමුවේ දඟ වයසේ ලං වූයේ
සිනා පොදක් ඔබ මා වෙත පෑදා
සෙනේහයේ මල් මා හද පිපුණා…..

ඔබත් සිතනවා මමත් සිතනවා
නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා
අපේ සිතුම් අපේ පැතුම්
නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ

යෞවනයේ ආදරයේ අප බැඳුනේ ඇයි නොදැන
අතීතයේ දුටු ඒ අනාවක උනුන් මුලා වූ අනන්තයම වූ…..

ඔබත් සිතනවා මමත් සිතනවා
නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා
අපේ සිතුම් අපේ පැතුම්
නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obath Sithanawa Song Lyrics - ඔබත් සිතනවා ගීතයේ පද පෙළ Obath Sithanawa Song Lyrics - ඔබත් සිතනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2021 Rating: 5

0 comments:

Post a Comment