Your Choice Way

Oba Ma Hamuwana Song Lyrics - ඔබ මා හමුවන ගීතයේ පද පෙළ

Oba Ma Hamuwana Song Lyrics - ඔබ මා හමුවන ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Hamuwana (ඔබ මා හමුවන)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේ
මා ගැන මතකය යළි මට දෙනු මැන
මා ගැන මතකය යළි මට දෙනු මැන
ආදරියේ මගේ
ආදරියේ මගේ

ඔබ ගත මා වෙත සිත ඇත වෙනතක
සෙනෙහස කුමටදෝ ළඳේ
මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය සිතෙහි
මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය
මිහිදන් කරමි හදේ
මිහිදන් කරමි හදේ

ඔහු වෙත වූ ඔබ මා අත්හළ බව
නොකියමි කාට හෝ ළඳේ
දිවියම මගේ හැඩ කළ
ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි
දිවියම මගේ හැඩ කළ
ඔබ හට වැඩු සෙනෙහස
කඳුළකි ජීවිතේ මගේ
කඳුළකි ජීවිතේ මගේ

ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේ
මා ගැන මතකය යළි මට දෙනු මැන
මා ගැන මතකය යළි මට දෙනු මැන
ආදරියේ මගේ
ආදරියේ මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ma Hamuwana Song Lyrics - ඔබ මා හමුවන ගීතයේ පද පෙළ Oba Ma Hamuwana Song Lyrics - ඔබ මා හමුවන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, April 13, 2021 Rating: 5

0 comments:

Post a Comment