Oba Gana Sithuwa Song Lyrics - ඔබ ගැන සිතුවා ගීතයේ පද පෙළ

Oba Gana Sithuwa Song Lyrics - ඔබ ගැන සිතුවා ගීතයේ පද පෙළ
Song Title : Oba Gana Sithuwa (ඔබ ගැන සිතුවා)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඩුවා මා ඔබ නෑ කියා
හැරදමා මාව ඈත ගියා නම්
ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන්
ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන්

පාළුවේ මා හැඬුවේ අඳුරේ රැඳී
මතකය අපේ සිහිවේ පෙරදා මැවී
මේ වේදනා විද දරාගෙන ඉමි
තිබෙන තුරා ජීවිතය මෙමා අහිතක් නැති

ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඩුවා මා ඔබ නෑ කියා

ආදරේ නෑ බිඳුනේ පෙර සේ ඇති
සදා සිහින දකිමි මා ඔබගේ වෙවී
පිදු ආදරේ මා තියාගෙන ඉමි
මතු භව පුරා ඔබ එනදා ඔබටම දෙමි

ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඩුවා මා ඔබ නෑ කියා
හැරදමා මාව ඈත ගියා නම්
ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Gana Sithuwa Song Lyrics - ඔබ ගැන සිතුවා ගීතයේ පද පෙළ Oba Gana Sithuwa Song Lyrics - ඔබ ගැන සිතුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2021 Rating: 5

0 comments:

Post a Comment