Tharuda Nidanni Song Lyrics - තරුද නිදන්නී ගීතයේ පද පෙළ

Tharuda Nidanni Song Lyrics - තරුද නිදන්නී ගීතයේ පද පෙළ
Song Title : Tharuda Nidanni (තරුද නිදන්නී)
ගායනය : රනිදු ලංකාගේ
තනුව : රනිදු ලංකාගේ
පද : මධුර හේවගේ


මගෙ ලඟ ඉන්න කියා - කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා - තරුමල් කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා - නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා - නුඹ ලඟ මටත් හොරා

තරුද නිදන්නී - සඳ පාළු මකන්නී..
කවුදෝ මේ සිහිනේ ආදරවන්තී..
සතුට බෙදන්නී - මගෙ පාළු මකන්නී..
කුළුදුල් ආදරයේ මා හැරයන්නේ..

සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..
ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා..
නුඹලඟ උන්නේ සුසුම් හිතයට හංඟා..
හදවත මල්හී මගේ නාවත් ඉල්ලා..

මගෙ ලඟ ඉන්න කියා....//

නෙතඟ නිදන්නී - මගෙ කඳුල නිවන්නී..
කොයිදෝ ඒ සිහිනේ ආදරවන්තී..
සිහින බෙදන්නී මගෙ තුරුලෙ නිදන්නී..
නොයිදුල් හාදුව ලඟ මා හැරයන්නේ...

සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..
ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා..
නුඹලඟ උන්නේ සුසුම් හිතයට හංඟා..
හදවත මල්හී මගේ නාවත් ඉල්ලා..

මගෙ ලඟ ඉන්න කියා....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharuda Nidanni Song Lyrics - තරුද නිදන්නී ගීතයේ පද පෙළ Tharuda Nidanni Song Lyrics - තරුද නිදන්නී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2021 Rating: 5

0 comments:

Post a Comment