Balannako Ahannako Song Lyrics - බලන්නකෝ අහන්නකෝ ගීතයේ පද පෙළ

Balannako Ahannako Song Lyrics - බලන්නකෝ අහන්නකෝ ගීතයේ පද පෙළ
Song Title : Balannako Ahannako (බලන්නකෝ අහන්නකෝ)
ගායනය : චරිතා ප්‍රියදර්ශනී පීරිස් සමග කීර්ති පැස්කුවල්
පද : ආනන්ද පද්මසිරි
තනුව : මහින්ද බණ්ඩාර


බලන්නකෝ
අහන්නකෝ
වසන්ත ගීතේ මේ යාමේ
කියන්නකෝ 
ගයන්නකෝ
අහන්න ආසා ඒ ගීතේ ....//

සාගරේ සමාන වූ සෙනේහේ
මා හදේ පිරීතිරී තියේවී
ලෝතලේ උදාර වූ සෙනේහේ
ජීවිතේ සදා සුවෙන් සදාවී

ප්‍රේම මාවතේ සෝක වේදනා නොවේ
දෑත දෙන්න ආදරෙයි කියා

බලන්නකෝ
අහන්නකෝ
වසන්ත ගීතේ මේ යාමේ
කියන්නකෝ
ගයන්නකෝ
අහන්න ආසා ඒ ගීතේ

ආදරෙයි කියා කුසුම් පිපේවී
ඒ සොයා සෙනේ පිදුම් ලැබේවී
රූ බලා ඔබේ කුසුම් සැලේවී
මේ ඔයා මලක් ම දෝ අසාවී

ප්‍රේම මාවතේ ඈත යන්න පාවෙලා
දෑත ගන්න මා ඔබෙයි කියා

බලන්නකෝ
අහන්නකෝ
වසන්ත ගීතේ මේ යාමේ
කියන්නකෝ
ගයන්නකෝ
අහන්න ආසා ඒ ගීතේ ....//

හ්ම් ම් ම්ම් ම්ම් ම්.....
අහන්න ආසා ඒ ගීතේ
අහාහ හා හා හාහාහා....
අහන්න ආසා ඒ ගීතේ
හ්ම් ම් ම්ම් ම්ම් ම්.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Balannako Ahannako Song Lyrics - බලන්නකෝ අහන්නකෝ ගීතයේ පද පෙළ Balannako Ahannako Song Lyrics - බලන්නකෝ අහන්නකෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2021 Rating: 5

0 comments:

Post a Comment