Sitha Kalabila Song Lyrics - සිත කැලඹිලා ගීතයේ පද පෙළ

Sitha Kalabila Song Lyrics - සිත කැලඹිලා ගීතයේ පද පෙළ
Song Title : Sitha Kalabila (සිත කැලඹිලා)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)


කකියවන විට සිතේ සිතිවිලි
අකුරැවල දැවටිලා වෙනදට
තාලයක් අරන් කොලයක
ලියවුනා එදා.........

කකියවන සිතේ සිතිවිලි 
කකෑරෙන නමුත් විකලව
තාලයක් හොයාගන්නට
තවම බැරිවෙලා..........

අතීතය ඇවිත් වත්මන
අනාගතය මුන ගැහුනම
සිතන්නට පවා බැරිලෙස
සිතම කැලඹිලා........

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Kalabila Song Lyrics - සිත කැලඹිලා ගීතයේ පද පෙළ Sitha Kalabila Song Lyrics - සිත කැලඹිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2021 Rating: 5

0 comments:

Post a Comment