Dinaka Mage Diwi Gamane Song Lyrics - දිනක මගේ දිව් ගමනේ ගීතයේ පද පෙළ

Dinaka Mage Diwi Gamane Song Lyrics - දිනක මගේ දිව් ගමනේ ගීතයේ පද පෙළ
Song Title : Dinaka Mage Diwi Gamane (දිනක මගේ දිව් ගමනේ)
Singing : Shihan Mihiranga (ශිහාන් මිහිරංග මහත්මා)


දිනක මගේ දිව් ගමනේ
මට හිමි නැති හදවත ඔබගේ
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනක මගේ දිවි ගමනේ

හමුවෙලා රැදුනෙ කාලයේ මාගේ ලගින් ඔයා
වරදවා දැනුනෙ හිත ඔබේ ආදරෙයි මට කියා
මට සමා වනු මැනේ වරද කෙරුවත් එදා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනක මගේ දිවි ගමනේ

සැනසිලා ඉන්න පෙම්වතුන් දකින විටත් මෙදා
සීහිවෙලා ඔබව නෙතු මගේ පාලුවෙන් තැවෙනවා
මට ඔයා වටිනවා ජිවිතෙටත් වඩා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ

දිනක මගේ දිව් ගමනේ
මට හිමි නැති හදවත ඔබගේ
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනක මගේ දිවි ගමනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dinaka Mage Diwi Gamane Song Lyrics - දිනක මගේ දිව් ගමනේ ගීතයේ පද පෙළ Dinaka Mage Diwi Gamane Song Lyrics - දිනක මගේ දිව් ගමනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2021 Rating: 5

0 comments:

Post a Comment