Mage Wela Laga Unnu Oya Song Lyrics - මගේ වෙලා ලඟ උන්නු ඔයා ගීතයේ පද පෙළ

Mage Wela Laga Unnu Oya Song Lyrics - මගේ වෙලා ලඟ උන්නු ඔයා ගීතයේ පද පෙළ
Song Title : Mage Wela Laga Unnu Oya (මගේ වෙලා ලඟ උන්නු)
ගායනය : ශිහාන් මිහිරංග
පද රචනය : සත්සර කසුන් පතිරණ
සංගීතය : විරාජ් පෙරේරා


මගේ වෙලා ලඟ උන්නු ඔයා..
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා..
හිත අඬනවා තුන්යම නොනිදා..
මගෙ පන තාමත් ඔයා නිසා..

හුස්මෙ පවා ඉන්නෙ ඔයා..
නිතරම මට සිහිවෙනවා..
මැව්වෙ ඔයා මටම කියා..
හදවත තව පවසනවා..

සිතු පැතුමන් පොඩිකර දමලා..
යන්නට ගියාට ඈත්වෙලා..
හිතකින් ද මුළු ජීවිතේ..
මා ලඟම ඔබ සැනසුනේ..

පාළුවේ මා තනිවී..
ජීවිතේ විදවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ..
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

හද ගැඹුරේ වේදනා ඇති..
මට විතරක් දුක උරුම ඇති..
බොරුවෙන් ද මගෙ ජීවිතේ..
ලං ලංව ඔබ රැවටුවේ..

පාළුවේ මා තනිවී..
ජීවිතේ විදවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ..
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

මගේ වෙලා ලඟ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Wela Laga Unnu Oya Song Lyrics - මගේ වෙලා ලඟ උන්නු ඔයා ගීතයේ පද පෙළ Mage Wela Laga Unnu Oya Song Lyrics - මගේ වෙලා ලඟ උන්නු ඔයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2021 Rating: 5

0 comments:

Post a Comment