Mathakai Hitha Haduwa Eda Song Lyrics - මතකයි හිත හැඩුවා එදා ගීතයේ පද පෙළ

Mathakai Hitha Haduwa Eda Song Lyrics - මතකයි හිත හැඩුවා එදා ගීතයේ පද පෙළ
Song Title : Mathakai Hitha Haduwa Eda (මතකයි හිත හැඩුවා එදා)
Singing : Shihan Mihiranga (ශිහාන් මිහිරංග මහත්මා)


මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ලග නැතිවුනු දා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වුනා
තුරුලු කරන් මගෙ ලගට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ මම ඔබට ආදරේ කල තරම්...//

හිතේ කොනක් හිමිහිට හැඩුවා
තනිකම තනියට තනි මැකුවා...//
ඔබ එන මග බලලා
හඩනා නෙතු සගවා
මගෙ සිත කොහෙදෝ තනි වූවා
මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ලග නැවතුනු දා

සීතල මීදුම් මා සිත පොපියා
ඔය ගත උණුසුම මතකෙට නැගුනා
හීනෙට තුරුල් වෙලා
නුඹෙ ආදරේ පතා
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා

මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ලග නැතිවුනු දා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වුනා
තුරුලු කරන් මගෙ ලගට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ මම ඔබට ආදරේ කල තරම්...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathakai Hitha Haduwa Eda Song Lyrics - මතකයි හිත හැඩුවා එදා ගීතයේ පද පෙළ Mathakai Hitha Haduwa Eda Song Lyrics - මතකයි හිත හැඩුවා එදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2021 Rating: 5

0 comments:

Post a Comment