Me As Diha Balan Song Lyrics - මේ ඇස් දිහා බලන් ගීතයේ පද පෙළ

Me As Diha Balan Song Lyrics - මේ ඇස් දිහා බලන් ගීතයේ පද පෙළ
Song Title : Me As Diha Balan (මේ ඇස් දිහා බලන්)
Singing : Shihan Mihiranga (ශිහාන් මිහිරංග මහත්මා)


මේ ඇස් දිහා බලන්
දැන්වත් කියන්න මගේ රත්තරන්
ඔබ මගේද  ම ඔබේද
අපි අපේද කියලා 
දැන්වත් කියන්න මගේ රත්තරන්

පැහැදු නුවන් දල්වා
මා දෙසට පා කරලා
හද ගැස්ම මග නවතා
දෙහදක් ගොළුව උන්නා 
ඔබේ සෙනෙහෙ මග
රැදුනේ ඇයි සංසාරයේ 
මේ බවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ 
දැන්වත් කියන්න මගේ රත්තරන්

කදුලැල් නෙතින් පලවා
පැතුමන් සිතේ තනිකරවා
සිල් ගත්ත සිත නවතා
ඔබ දෑත වෙත ඇත පෑවා
ඔබේ සෙනෙහෙ මග
රැදුනේ ඇයි සංසාරයේ 
මේ බවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ 
දැන්වත් කියන්න මගේ රත්තරන් 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me As Diha Balan Song Lyrics - මේ ඇස් දිහා බලන් ගීතයේ පද පෙළ Me As Diha Balan Song Lyrics - මේ ඇස් දිහා බලන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2021 Rating: 5

0 comments:

Post a Comment