Sina Mal Kekulu Pubuda Song Lyrics - සිනා මල් කැකුළු පුබුදා ගීතයේ පද පෙළ

Sina Mal Kekulu Pubuda Song Lyrics - සිනා මල් කැකුළු පුබුදා ගීතයේ පද පෙළ
Song Title : Sina Mal Kekulu Pubuda (සිනා මල් කැකුළු පුබුදා)
Singing : Shihan Mihiranga (ශිහාන් මිහිරංග මහත්මා)


සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුලු කරන් ආදරෙන්, ආදරෙන්..//

මා හද පෙම් කල අහිංසකාවි
ඔබ ලඟ මා සැනසෙන්නේ හෙටයි..//
ඔබ කී කතා මා හද සැනසුවා
ආදරෙන් මා නැලවුණා

සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුලු කරන් ආදරෙන්, ආදරෙන්..//

ඔබ දකිනා තුරු මා රැඳුනේ
ඔබ දුන් ඒ පැතුමක් ගානේ..//
රහසින් වාගේ ඔබ මට කී දේ
රැඳුනා මා හදේ කෙල්ලේ

සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුලු කරන් ආදරෙන්, ආදරෙන්..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sina Mal Kekulu Pubuda Song Lyrics - සිනා මල් කැකුළු පුබුදා ගීතයේ පද පෙළ Sina Mal Kekulu Pubuda Song Lyrics - සිනා මල් කැකුළු පුබුදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2021 Rating: 5

0 comments:

Post a Comment