Mandaram Adura Madin Song Lyrics - මන්දාරම් අඳුර මැදින් ගීතයේ පද පෙළ

Mandaram Adura Madin Song Lyrics - මන්දාරම් අඳුර මැදින් ගීතයේ පද පෙළ
Song Title : Mandaram Adura Madin (මන්දාරම් අඳුර මැදින්)
ගායනය : ක්‍රිෂාන්ත එරන්දක
සංගීතය : රෝහණ වීරසිංහ
පද : ගයාමන් දිසානායක
Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Chandeepa Jayakody's new musical composition


මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

තනියමවත් යන්නට මදි

කුඩේ යටින් ඔබේ ලඟින්
තනියමවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින්..
යන්නට තිබුනා..යන්නට තිබුනා..
යන්නට තිබුනා..

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

මඟ යන එන අයට හොරෙන්

ඔබෙ දෑසට එබී බලා
මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස..
බලන්න තිබුනා..බලන්න තිබුනා..
බලන්න තිබුනා..

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mandaram Adura Madin Song Lyrics - මන්දාරම් අඳුර මැදින් ගීතයේ පද පෙළ Mandaram Adura Madin Song Lyrics - මන්දාරම් අඳුර මැදින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2021 Rating: 5

0 comments:

Post a Comment