Prema Kumari Song Lyrics - ප්‍රේම කුමරී ගීතයේ පද පෙළ

Prema Kumari Song Lyrics - ප්‍රේම කුමරී ගීතයේ පද පෙළ
Song Title : Prema Kumari (ප්‍රේම කුමරී)
Vocal :  Pawan De Silva 
Lyrics : Malka Perera 
Melody & Music : Pawan De Silva 
Teledrama : Agosha (අඝෝෂ - ටෙලි නාට්‍ය)


දූලී සේද අතරින් පෙනෙනා මේ
මං සොයනා සොයනා ඒ සිත් රුව දෝ
සීත සේද සුළගින් දැනෙනා සේ
ඔබ මැවෙනා මැවෙනා හැටී සොදුරුයීනේ
පෙම වෑහෙනා සිත ඉතිරෙනා
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ

මල් කිනිති පින්න ඉස
මොනවදෝ කියනවා
මේ ඇස් ඔබ දෙසටම
හැරෙන බව දන්නවා

මල් කිනිති පින්න ඉස
මොනවදෝ කියනවා
ඒ ඇස් ඔබ මතටම
වැටෙන බව දන්නවා

පෙම වෑහෙනා සිත ඉතිරෙනා
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ

ආල වීදි සලුපිලි
ලුහු බදිමී
ඔබ පෙනෙන පෙනෙන තැන
නතර වෙමී
හීන ගේන මිහිරිය
නුඹ දකිමි
මං නිවෙන නිවෙන ඔය රුව විදිමී

පෙම වෑහෙනා සිත ඉතිරෙනා
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prema Kumari Song Lyrics - ප්‍රේම කුමරී ගීතයේ පද පෙළ Prema Kumari Song Lyrics - ප්‍රේම කුමරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2021 Rating: 5

0 comments:

Post a Comment