Pahasara Arunaka Song Lyrics - පැහැසර අරුණක ගීතයේ පද පෙළ

Pahasara Arunaka Song Lyrics - පැහැසර අරුණක ගීතයේ පද පෙළ
Song Title : Pahasara Arunaka (පැහැසර අරුණක)
Singing : Asanka Priyamantha Peiris (අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මා)
Lyrics : Nilar N. Kasim (නිලාර් එන්. කාසිම් මහත්මා)
Music : Samantha Perera (සමන්ත පෙරේරා මහත්මා)


පැහැසර අරුණක ඉරමල පිපුණාවේ
යුගදුරු යුගදුම සැනකින් නිවුණාවේ
හිමිදිරියේ... සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ

සිත සිරකොට බැදි දඬු වැට බිදුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ //

පැහැසර අරුණක ඉරමල පිපුණාවේ
යුගදුරු යුගදුම සැනකින් නිවුණාවේ
හිමිදිරියේ... සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ

ලියවැල් ඇහැරී යලි මල් පිපුණාවේ
දෑලම යා කල ඉඳු සැව් ඇදුණාවේ //

පැහැසර අරුණක ඉරමල පිපුණාවේ
යුගදුරු යුගදුම සැනකින් නිවුණාවේ
හිමිදිරියේ... සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pahasara Arunaka Song Lyrics - පැහැසර අරුණක ගීතයේ පද පෙළ Pahasara Arunaka Song Lyrics - පැහැසර අරුණක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2021 Rating: 5

0 comments:

Post a Comment