Sada Eliya Gala Ena Song Lyrics - සඳ එළිය ගලා එන ගීතයේ පද පෙළ

Sada Eliya Gala Ena Song Lyrics - සඳ එළිය ගලා එන ගීතයේ පද පෙළ
Song Title : Sada Eliya Gala Ena (සඳ එළිය ගලා එන)
Singing : Asanka Priyamantha Peiris (අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මා)
Lyrics : Rishan Pranandu (රොෂාන් ප්‍රනාන්දු මහත්මා)
Music : Rishan Pranandu (රොෂාන් ප්‍රනාන්දු මහත්මා)


සඳ එළිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ වුනත් සමු අරන් යා යුතුමයි... //

ඇඟිලි පටලා - සිටිය කාලේ
අපිව දුර නෑ - කියා දැනුනේ
තනුව උදුරා - සොඳුරු ගීතේ
දවස ඇයි මේ - නපුරු වූයේ

සඳ එළිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ වුනත් සමු අරන් යා යුතුමයි... //

කඳුළු පිරුණු - දෙනෙත ඔබගේ
බලන්නට බෑ - දුකයි දැනුනේ
අහිමි වූවා - ප්‍රථම ප්‍රේමේ
කඳුල පමණී - උරුම සෙනෙහේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sada Eliya Gala Ena Song Lyrics - සඳ එළිය ගලා එන ගීතයේ පද පෙළ Sada Eliya Gala Ena Song Lyrics - සඳ එළිය ගලා එන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2021 Rating: 5

0 comments:

Post a Comment