Himi Nathi Senehe Song Lyrics - හිමි නැති සෙනෙහේ ගීතයේ පද පෙළ

Himi Nathi Senehe Song Lyrics - හිමි නැති සෙනෙහේ ගීතයේ පද පෙළ
Song Title : Himi Nathi Senehe (හිමි නැති සෙනෙහේ)
Singing : Asanka Priyamantha Peiris (අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මා)
Lyrics : Sathsara Kasun Pathirana (සත්සර කසුන් පතිරණ මහත්මා)
Music : Dulip Mirando (දුලිප් මිරැන්ඩෝ මහත්මා)


හිමි නැති සෙනෙහේ හදවත රන්දා
මට දුක දැනුණා ඔබ සිහිවීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුණා
හිමි නැති සෙනෙහේ හදවත රන්දා

අතැඟිලි නොබැඳී සිත් අප එක් වී
මියෙන තුරා ළං වී හිඳිමු
නොදැනී කවුරුත් හදවත සංකා
ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු
ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු

හිමි නැති සෙනෙහේ හදවත රන්දා
මට දුක දැනුණා ඔබ සිහිවීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුණා
හිමි නැති සෙනෙහේ හදවත රන්දා

ඉරණම විසඳී යළි අප හමු වී
දවසක් ඒවී ඔබ මගෙ වී
ඔබගේ සතුටයි මට නම් ඕනේ
ඒ ටික ඇති මියැදෙන්න කලින්
ඒ ටික ඇති මියැදෙන්න කලින්

හිමි නැති සෙනෙහේ හදවත රන්දා
මට දුක දැනුණා ඔබ සිහිවීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුණා
හිමි නැති සෙනෙහේ හදවත රන්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Himi Nathi Senehe Song Lyrics - හිමි නැති සෙනෙහේ ගීතයේ පද පෙළ Himi Nathi Senehe Song Lyrics - හිමි නැති සෙනෙහේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2021 Rating: 5

0 comments:

Post a Comment