Suranganawo Wasan Wunado Song Lyrics - සුරංගනාවෝ වසන් වුණාදෝ ගීතයේ පද පෙළ

Suranganawo Wasan Wunado Song Lyrics - සුරංගනාවෝ වසන් වුණාදෝ ගීතයේ පද පෙළ
Song Title : Suranganawo Wasan Wunado (සුරංගනාවෝ වසන් වුණාදෝ)
Singing : Asanka Priyamantha Peiris (අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මා)
Lyrics : Dharmararhna Perera (ධර්මරත්න පෙරේරා මහත්මා)
Music : Sarath De Alwis (සරත් ද අල්විස් මහත්මා)


සුරංගනාවෝ වසන් වුණාදෝ //
පෙම මිය ගිය දවසේ
වෙසතුරු කවිය ඇසේ
සුරංගනාවෝ වසන් වුණාදෝ

රෝස හීනෙන් මිදී
ප්‍රේමයෙන් හිත රිදී //
වංකගිරියේ මංමුලාවේ
ආදරේ පින් නැති //

සුරංගනාවෝ වසන් වුණාදෝ

වසන්තේ මල් පිපී
ආයෙමත් එන්නැතී //
තනි වුණාදෝ හුදකලාවේ
ආදරේ පින් නැති //

සුරංගනාවෝ වසන් වුණාදෝ //
පෙම මිය ගිය දවසේ
වෙසතුරු කවිය ඇසේ
සුරංගනාවෝ වසන් වුණාදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suranganawo Wasan Wunado Song Lyrics - සුරංගනාවෝ වසන් වුණාදෝ ගීතයේ පද පෙළ Suranganawo Wasan Wunado Song Lyrics - සුරංගනාවෝ වසන් වුණාදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2021 Rating: 5

0 comments:

Post a Comment