Sansara Adare Nuba Innawa Song Lyrics - සංසාර ආදරේ නුඹ ඉන්නවා ගීතයේ පද පෙළ

Sansara Adare Nuba Innawa Song Lyrics - සංසාර ආදරේ නුඹ ඉන්නවා ගීතයේ පද පෙළ
Song Title : Sansara Adare Nuba Innawa (සංසාර ආදරේ නුඹ ඉන්නවා)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා
සෙනහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා

මතකය හිතේ අහසක් තරමට ගොතා
ඉරහද පවා දිව්‍ රයි පෙම්වත් කියා
දුරකට නොයා තනියට පපුවට වෙලා
හිමිහිට රහස් අපි ගැන කිව්වා කතා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා

ඇහිපිය පවා හදුනන හීනය වෙලා
කදුලයි දුකයි තනියට හිතවත් කලා
දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
මුළු හිත පුරා තිබුනා නුඹ ගැන ලියා

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා
සෙනහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sansara Adare Nuba Innawa Song Lyrics - සංසාර ආදරේ නුඹ ඉන්නවා ගීතයේ පද පෙළ Sansara Adare Nuba Innawa Song Lyrics - සංසාර ආදරේ නුඹ ඉන්නවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 06, 2021 Rating: 5

0 comments:

Post a Comment