Obata Man Honda Madinam Song Lyrics - ඔබට මං හොඳ මදිනම් ගීතයේ පද පෙළ

Obata Man Honda Madinam Song Lyrics - ඔබට මං හොඳ මදි ගීතයේ පද පෙළ
Song Title : Obata Man Honda Madinam (ඔබට මං හොඳ මදි)
Artist : Ayesh Jayathilaka 
Music Rearrangement : Nilan Fernando
Lyrics : Dhanushka Gunathilaka
Production : Naada Creations 


ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ
ආදරේ මදි වීනම් සමුගන්න නෑ තරහ වෙන්නේ
අතින් අල්ලා ආව ගමනේ නොයා දුර මෙතනින් නවතින්නම්
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ

රැවල් ඉරිලා සෙනෙහෙ නැව අපගේ දියඹේ ඈත මහ සයුරේ
ඔයා කෝ මං කෝ දෙතැනක ඇයිද අපි මේ වෙන් වෙලා යන්නේ
දිනක් දිව්රා කියූ ඔබෙ ආදරේ අද ඇයිද නතරවුනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ

ආපු දුර ආයේ හැරිලා බැලුවොත් නොමැකෙන මතකයක් විතරයි
ඔයා මැව් ලස්සන ලෝකේ හීනයක් අද වචනයක් පමනයි
දිනක් දිව්රා කියූ ඔබෙ ආදරේ අද ඇයිද නතරවුනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obata Man Honda Madinam Song Lyrics - ඔබට මං හොඳ මදිනම් ගීතයේ පද පෙළ Obata Man Honda Madinam Song Lyrics - ඔබට මං හොඳ මදිනම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2021 Rating: 5

0 comments:

Post a Comment