Nethu Piyan Wasa Song Lyrics - නෙතු පියන් වසා ගීතයේ පද පෙළ

Nethu Piyan Wasa Song Lyrics - නෙතු පියන් වසා ගීතයේ පද පෙළ
Song Title : Nethu Piyan Wasa (නෙතු පියන් වසා)
Lyrics : H.M Muthu Mali (මුතු මාලි)


නෙතු පියන් වසා
නුඹේ රුව මවාගමි
හද පියන් වසා නුඹේ
සුවද විදිම්
නුඹ දසන් විදහා 
හිනහෙන අපුරුව බලමි 
මන් ඉතින් අදත් හෙටත් 
මතුවටත් 
නුඹට විතරක්ම 
පෙම් කරමි....

ආදරය යනු   මෙයදැයි නොදනිමි 
සිහිනයෙන් පවා නුඹේ රුව දකිම්...
නුඹේ සුවදින් හිතම සනසගමි
රත්තරන් නුඹ මගේ..
වේවායි මන් පතමි ....

හදක උතුරන හැඟුම් පිරිමැද 
ඇසක නළියන කදුළු පොදි මැද
පෙමක රිදුමන් දරාගෙන හද
නේක කදුලක් නුඹ නමින් විද
ඉතින් ඉවසම් නුඹයි මගේ හුස්ම පොද 

මුතු ❤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nethu Piyan Wasa Song Lyrics - නෙතු පියන් වසා ගීතයේ පද පෙළ Nethu Piyan Wasa Song Lyrics - නෙතු පියන් වසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2021 Rating: 5

0 comments:

Post a Comment