Bahurawatata Panayak Song Lyrics -‎ බහිරවයාට පැනයක් ගීතයේ පද පෙළ

Bahurawatata Panayak Song Lyrics -‎ බහිරවයාට පැනයක් ගීතයේ පද පෙළ
Song Title : Bahurawatata Panayak (බහිරවයාට පැනයක්)
Lyrics : Thushara Disanayaka


මිහි කුස ගිලුණු රන් මිණි මුතු
සුරකිනු පිණිස
වෙසමුනියාගෙන් වරම් ගත්
බහිරවයෝ,
උඹේ මිදුල මැදටම ඇවිත්

පුරාවස්තු හාරනකම්
උඹ නිදි වැදුනද?
බහිරවයා කලකිරුණු හඬින්
කෙඳිරීය මෙලෙසින්.
වෙසමුනියාගේම මුර බල්ලන්
ඇවිත් හාරනකොට මිදුල
නිදියනවා හැරෙන්නට
අසරණ මං මක්කොරන්නද
ආයිබොවන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bahurawatata Panayak Song Lyrics -‎ බහිරවයාට පැනයක් ගීතයේ පද පෙළ Bahurawatata Panayak Song Lyrics -‎ බහිරවයාට පැනයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2021 Rating: 5

0 comments:

Post a Comment