Prathama Haduwa Song Lyrics - ප්‍රථම හාදුව ගීතයේ පද පෙළ

Prathama Haduwa Song Lyrics - ප්‍රථම හාදුව ගීතයේ පද පෙළ
Song Title : Prathama Haduwa (ප්‍රථම හාදුව)
Singing : Ajith Perera (අජිත් පෙරේරා මහත්මා)


ඔය දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව
ප්‍රථම හාදුව ……
ප්‍රථම හාදුව …….
කියනු දෑත මත දිවුරා ආදරෙයි මට
ආදරෙයි මට..
ආදරෙයි මට..
ඔබේ රූ රටා ඇන්දෙමි..
හදේ පෙම් රටා…

ගීයකින් මෙසේ පවසමි ආදරෙයි මම….

ආදරෙයි මම…
ආදරෙයි මම…

පිපෙන්නට හිත ලංවුණු….

මලක් සේ දකින පින්බර…..
ඔබේ මුවමඩල මට සිපගන්න සිත්වුනා..
වසන්තය සිතු පැතුමන්..
වසන්කල නොහැකි තරමට…
මගේ සිත පැතුම් මල් පෙම්
රොනින් බර වෙලා….
රොනින් බර වෙලා….
රොනින් බර වෙලා….

ඔය දෙතොල් මත තබා දෙන්නද

ප්‍රථම හාදුව…
ප්‍රථම හාදුව…
ප්‍රථම හාදුව…

ප්‍රියදර ඔබේ වදනින්….
මගේ සිත පහන් වුනුබව….
ආදරෙන් කියන්නම් හදවතට ලං වෙලා….

ඉතින් රත්තරන් මේ ටික..
කියන්නේ කෙලෙස ඔබහට….
මගේ සිත මටම කීකරු
නොවී සැඟවිලා……..
නොවී සැඟවිලා
නොවී සැඟවිලා

ඔය දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව

ප්‍රථම හාදුව ……
ප්‍රථම හාදුව …….
කියනු දෑත මත දිවුරා ආදරෙයි මට
ආදරෙයි මට..
ආදරෙයි මට..
ඔබේ රූ රටා ඇන්දෙමි..
හදේ පෙම් රටා…

ගීයකින් මෙසේ පවසමි ආදරෙයි මම….

ආදරෙයි මම…
ආදරෙයි මම…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prathama Haduwa Song Lyrics - ප්‍රථම හාදුව ගීතයේ පද පෙළ Prathama Haduwa Song Lyrics - ප්‍රථම හාදුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2021 Rating: 5

0 comments:

Post a Comment