Jeewithema Nawathila Song Lyrics - ජීවිතේම නැවතිලා ගීතයේ පද පෙළ

Jeewithema Nawathila Song Lyrics - ජීවිතේම නැවතිලා ගීතයේ පද පෙළ
Song Title : Jeewithema Nawathila (ජීවිතේම නැවතිලා)
Singing : Mihindu Ariyaratne (මිහිදු ආරියරත්න මහත්මා)
Lyrics : Chaaminda Rathnasuriya 
Music, recorded, performed and produced by Mihindu Ariyaratne at Quarantine studios 
Mixed and mastered by Vinod Melpitiya | Brick House Studios


ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා
ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා

ලුහු බැඳ ගිය හීන එක පිට එක
ඇස් ඉදිරිපිට ඉදිරිලා
අළු සුඟක් සේ විසිරිලා
හුදෙකලාවේ ගුහාගත වෙලා
මුළු ජීවිතේම නැවතිලා

සුලඟ යයි එදා වගේ විඩා නිව නිව හිතු අතේ
කුරුළු කැල එදා වගේ ගී නදින් මත්ව නිදහසේ
උනුන් බදා වැළඳ තරව
ආත්ම රාගයේ වෙලී හිඳින
ඒ මහා මිනිස් කැල හිර වෙලා
ඒ මහා මිනිස් කැල හිර වෙලා

ඉර නැගෙයි එදා වගේ මල් පුබුදා මිටියාවතේ
ගඟ ගලයි එදා වගේ සඳ කැන් දහරේ දුර ආකහේ
ලේ කඳුළු සිඳී ගිය
අවතාර සේ දහවල ඇවිදින
ඒ මහා මිනිස් කැල හිර වෙලා
ඒ මහා මිනිස් කැල හිර වෙලා

ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා

ලුහු බැඳ ගිය හීන එක පිට එක
ඇස් ඉදිරිපිට ඉදිරිලා
අළු සුඟක් සේ විසිරිලා
හුදෙකලාවේ ගුහාගත වෙලා
මුළු ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම…………

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jeewithema Nawathila Song Lyrics - ජීවිතේම නැවතිලා ගීතයේ පද පෙළ Jeewithema Nawathila Song Lyrics - ජීවිතේම නැවතිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 24, 2021 Rating: 5

0 comments:

Post a Comment