Wesak Kuduwa Song Lyrics - වෙසක් කූඩුව ගීතයේ පද පෙළ

Wesak Kuduwa Song Lyrics - වෙසක් කූඩුව ගීතයේ පද පෙළ
Song Title : Wesak Kuduwa (වෙසක් කූඩුව)
Lyrics : Sudanthi Anuruddhika (සුදන්ති අනුරුද්ධිකා)


බට පතුරු විසි හතරක්
හති දමාගෙන කපලා,,,,
ටිකක් ඇද උනත් පුළුවන් විදියට
කොටු හයක් බැඳලා,,,,,
කූඩුවේ විතරක්ද අතේ මූනේ
ඇදුමේ හැම තැනම පාප්ප නාලා,,,,,

හිතේ හැටියට පාට පාට
කොළ රැලි අලවලා,,,,,
පුටුවක් උඩ නැගගෙන මලක්
වගේ පරිස්සමට එල්ලපු වෙසක් කූඩුව
පත්තු කලාම,,,,,

මට දැනෙන සතුට,,,,,,,,

රුපියල් දෙසිය පනහට කඩෙන් ගන්න පුළුවන්
ගානට මිම්මට නූලට හදපු ලස්සනම ලස්සන
වෙසක් කූඩු දාහකටවත් මට ගෙනත් දෙන්න බැරි හැටි,,,,,,,

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wesak Kuduwa Song Lyrics - වෙසක් කූඩුව ගීතයේ පද පෙළ Wesak Kuduwa Song Lyrics - වෙසක් කූඩුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 24, 2021 Rating: 5

0 comments:

Post a Comment