Sihine Soya Enawa Song Lyrics - සිහිනේ සොයා එනවා ගීතයේ පද පෙළ

Sihine Soya Enawa Song Lyrics - සිහිනේ සොයා එනවා ගීතයේ පද පෙළ
Song Title : Sihine Soya Enawa (සිහිනේ සොයා එනවා)
Singing : Mihindu Ariyaratne (මිහිදු ආරියරත්න මහත්මා)
Lyrics : Mihindu Ariyaratne (මිහිදු ආරියරත්න මහත්මා)
Music : Mihindu Ariyaratne (මිහිදු ආරියරත්න මහත්මා)


සවනේ රැව් දේ
පෙරදා හැඩූ රාවේ
ගිලිහේ දෙනෙතින්
ගිනි ජාලා වියෝවේ

වැටිලා රිදුනත් හද විමානේ
නොසැලී දැල්වෙයි සීත ප්‍රතාපේ

දැවුනු නිවහන් අලු හා
පිබිදී සොයා එනවා
මරු හා වැතිරී
සිහිනේ සොයා එනවා

රවටා පාගා
වැලලූවත් විලාපෙ
තෙරපා නෙරපා අද වූවත් මුසාවේ
මගේ හඩ වලලනු බෑ
නෙත් අද කරලනු බෑ
සිහිනය වලකනු බෑ
යලි මා නවතනු බෑ
යලි මා නැවතෙන්නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihine Soya Enawa Song Lyrics - සිහිනේ සොයා එනවා ගීතයේ පද පෙළ Sihine Soya Enawa Song Lyrics - සිහිනේ සොයා එනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 24, 2021 Rating: 5

0 comments:

Post a Comment