Oben Thora Lowak Song Lyrics - ඔබෙන් තොර ලොවක් ගීතයේ පද පෙළ

Oben Thora Lowak Song Lyrics - ඔබෙන් තොර ලොවක් ගීතයේ පද පෙළ
Song Title : Oben Thora Lowak (ඔබෙන් තොර ලොවක්)
Singing : Mihindu Ariyaratne (මිහිදු ආරියරත්න මහත්මා)
Music : Prashan Fernando
Lyrics  : Hemantha Fernando
Mix : Milan Fernando
Master : Hope Gibson (USA)


පියා නෙතු පියන්
තිබූ අවසරෙන්
රුවක් ඇදෙනවා
යලි යලිත්

මිලානව ගිහින්
තිබූ මතකයන්
කොහේදෝ ඉදන් ‍යලි ඇවිත්

නවාතැන්පොලක් සොයා ගිය
විඩා වැටී තනිවූ හදවතක්
සිනා සෙන්න බෑ අදත්
හඩා වැටුනු හැටි
මතකේ තවත්
ඔබෙන් තොර ලොවක්
නෑ තවත් කියන්නට මගේ
ලග නැතත්

බිතු සිතුවම් වාගේ
නොවෙනස් වෙන්නට
පැතුවා සේ
කවදාහෝ ආයේ
හමිවේදෝ නෑ මා දන්නේ

ඔබෙන් තොර ලොවක්
නෑ තවත් කියන්නට මගේ
ලග නැතත්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oben Thora Lowak Song Lyrics - ඔබෙන් තොර ලොවක් ගීතයේ පද පෙළ Oben Thora Lowak Song Lyrics - ඔබෙන් තොර ලොවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 24, 2021 Rating: 5

0 comments:

Post a Comment