Ethul Hithe Hitha Pathulema (Amma) Song Lyrics - ඇතුල් හිතේ හිත පතුලෙම (අම්මා) ගීතයේ පද පෙළ

Ethul Hithe Hina Pathulema (Amma) Song Lyrics - ඇතුල් හිතේ හිත පතුලෙම (අම්මා) ගීතයේ පද පෙළ
Song Title : Ethul Hithe Htha Pathulema (Amma) (ඇතුල් හිතේ හිත පතුලෙම (අම්මා))
Singing : Asanka Priyamantha Peiris (අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මා)
Lyrics : Kalum Srimal (කැළුම් ශ්‍රීමාල් මහත්මා)
Music : Radhish Wandabona (රධීෂ් වැන්දබෝනා මහත්මා)


ඇතුල් හිතේ හිත පතුලෙම
පරිස්සමින් හංඟා..
තුරුළු සුවේ සියුමැල්ලෙන්
පිරිමැද නිදිකරවා..
පතුල් පවා සිඹ සිඹ
නිදුකින් මා කර පින්නා..
නැළවිල්ලෙන් ආත්මයම
උණුහම් කල අම්මා..
මගේ අම්මා...

වචන රහිත දිගම පේන
ගීය කනේ රන්දා..
දුකින් තොරව දිවි ගෙවන්න
පාර කියුවේ අම්මා..
නැතිබැරි කම් හංඟා
ඇති දේ පිරිමහලා..
කවා පොවා හැදුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා..

ඇතුල් හිතේ හිත පතුලෙම
පරිස්සමින් හංඟා..
තුරුළු සුවේ සියුමැල්ලෙන්
පිරිමැද නිදිකරවා..
පතුල් පවා සිඹ සිඹ
නිදුකින් මා කර පින්නා..
නැළවිල්ලෙන් ආත්මයම
උණුහම් කල අම්මා..
මගේ අම්මා...

හරිම තැනින් පටන් ගන්න
කියා දුන්නු හින්දා..
හොදම දෙයක් කරන් යද්දි
සතුටු වෙන්නේ අම්මා..
සැප විදිනවා දැකලා..
හිස සිඹ සුභ පතලා..
හිනා වෙවී හැඬුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා..

ඇතුල් හිතේ හිත පතුලෙම
පරිස්සමින් හංඟා..
තුරුළු සුවේ සියුමැල්ලෙන්
පිරිමැද නිදිකරවා..
පතුල් පවා සිඹ සිඹ
නිදුකින් මා කර පින්නා..
නැළවිල්ලෙන් ආත්මයම
උණුහම් කල අම්මා..
මගේ අම්මා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ethul Hithe Hitha Pathulema (Amma) Song Lyrics - ඇතුල් හිතේ හිත පතුලෙම (අම්මා) ගීතයේ පද පෙළ Ethul Hithe Hitha Pathulema (Amma) Song Lyrics - ඇතුල් හිතේ හිත පතුලෙම (අම්මා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2021 Rating: 5

0 comments:

Post a Comment