Raa Sanda Paya Gagane Dilena Song Lyrics - රෑ සඳ පායා ගගනේ දිලෙනා ගීතයේ පද පෙළ

Raa Sanda Paya Gagane Dilena Song Lyrics - රෑ සඳ පායා ගගනේ දිලෙනා ගීතයේ පද පෙළ
Song Title : Raa Sanda Paya Gagane Dilena (රෑ සඳ පායා ගගනේ දිලෙනා )
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)


රෑ සඳ පායා ගගනේ දිලෙනා
තරු කැට ඇදිලා තනියට රැඳුනා
මා නුඹ පතලා රැය නිදි වැරුවා
තරුවක් ඇවිදින් රහසක් කීවා.......

සඳ මඩලේ තනියක් දැනිලා
යන්න ගිහින් සඳ දුර ඇදිලා
සොයා ගොසින් ඒ හිත නිවලා
සඳත් අරන් යලි එනු කීවා......

තරු කියනා දේ මා අැසුවා
සඳත් සොයා දුරකට ඇදුනා
ලොවත් අමාවක තුල ගිලුනා
මාත් තනියමේ දුක් වින්ඳා..........

දවසක්දා සඳ මුණ ගැසුණා
ආගිය වගතුග කතාකලා
යලි එන්නට නම් බෑ කීවා
තරුවල දුක් ගී මා ගැයුවා.........

තරු ගැන අහිතක් නෑලු හිතේ
මා හින්දලු තනි දැනුනේ හදේ
එන්නට හැකිනම් වෙලී අතේ
යලි සඳ ඉන්නෙලු තරු අතරේ.........

දිනුම මගේ බව මා දන්නේ
සඳත් කැටුව හනිකට යන්නේ
තරු රැස සතුටින් ඉපිලෙන්නේ
මගේ සතුට මං හංඟන්නේ.............

...............මධූ............🖤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raa Sanda Paya Gagane Dilena Song Lyrics - රෑ සඳ පායා ගගනේ දිලෙනා ගීතයේ පද පෙළ Raa Sanda Paya Gagane Dilena Song Lyrics - රෑ සඳ පායා ගගනේ දිලෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2021 Rating: 5

0 comments:

Post a Comment