Senebara Nidahasa Song Lyrics - සෙනේබර නිදහස ගීතයේ පද පෙළ

Senebara Nidahasa Song Lyrics - සෙනේබර නිදහස ගීතයේ පද පෙළ
Song Title : Senebara Nidahasa (සෙනේබර නිදහස)
Lyrics : Asirini Wannithilaka


කියන් නෑ මම නුඹට කිසිදාක
නුඹ නැතුව මම මෙලොව මියෙන බව..
මේ පුංචි ලෝකයේ යම් තැනක
සිටීනම් තුටින් නුඹ සැමදින

හිනාවෙන්නම් මමත් හිත හදාගෙන..
විස්වාස නෑ සතුටු දැනේවිද වග
මුව පුරා සිනා මල් පිපුනට..
සිහිවෙද්දි නුඹව මගෙ හදවතට

ඉකිබිඳුම් නැගෙයි සිත පුරාවට
රහසේම කිසි කෙනෙක් නොමදැන...
ඒත් සත්තයි..
නුඹ ලඟදි මම වින්ද සෙනේබර නිදහස ..
දැනෙන් නෑමයි මෙලොව අන් කොතැනක
මගේ සිත්ගත් නුඹේ උණුහුම් පපුතුරේ හැර...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senebara Nidahasa Song Lyrics - සෙනේබර නිදහස ගීතයේ පද පෙළ Senebara Nidahasa Song Lyrics - සෙනේබර නිදහස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2021 Rating: 5

0 comments:

Post a Comment