Asha Nil Dasin Song Lyrics - ආශා නිල් දෑසින් ගීතයේ පද පෙළ

Asha Nil Dasin Song Lyrics - ආශා නිල් දෑසින් ගීතයේ පද පෙළ
Song Title : Asha Nil Dasin (ආශා නිල් දෑසින්)
Vocals : Mihindu Ariyaratne
Music : Raj Thillaiyampalam 
Lyrics : Sampath Fernandopulle


ආශා නිල් දෑසින්
ආදරේ පෙන්නලා
මායා උන්මාදී
ජීවිතේ මත් කලා

දෑතේ එල්ලිලා
යාදෝ ඉගිලිලා

ලමැදේ
හැංගී කී කතා
දැනුනා නිම්නේ දී පවා

මුදු සුවදේ වසග වෙලා
පෙම් කතා කියනවා
කෙහෙරැලි සයුරේ
පිහිනමි සොදුරේ
ආදරේ ගලනවා

හිරිකඩයි යව්වනේ
උනුහුමයි ඈ
තුරුලටයි ගුලි වුනේ
මා සොයා

ලමැදේ
හැංගී කී කතා
දැනුනා නිම්නේ දී පවා

ඇස් පියා ගන්න බෑ
ඇස් දෙකේ ඉන්නවා
හදවත ගැඹුරේ ඔබේ රුව මතුවේ
නිදිවරා විදිනවා

සදවතයි ඔබ මගේ
අහසමයි මා
හිත පුරා ආදරේ
ඔබ තියා යා

ලමැදේ
හැංගී කී කතා
දැනුනා නිම්නේ දී පවා

ආශා නිල් දෑසින්
ආදරේ පෙන්නලා
මායා උන්මාදී
ජීවිතේ මත් කලා

දෑතේ එල්ලිලා
යාදෝ ඉගිලිලා

ලමැදේ
හැංගී කී කතා
දැනුනා නිම්නේ දී පවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asha Nil Dasin Song Lyrics - ආශා නිල් දෑසින් ගීතයේ පද පෙළ Asha Nil Dasin Song Lyrics - ආශා නිල් දෑසින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2021 Rating: 5

0 comments:

Post a Comment