Kuwanna Song Lyrics - කුවණ්ණා ගීතයේ පද පෙළ

Kuwanna Song Lyrics - කුවණ්ණා ගීතයේ පද පෙළ
Song Title : Kuwanna (කුවණ්ණා)
Vocals : Thulara Bethmage
Melody & Music Producer : Bhashi Devanga @ Black Box Studios
Lyrics : Yashodha Adhikari


ආවේ යාමේ මා පාවී සෙන්දම් වූ
සිහිනේ සොයාලා…
දෑසේ මානේ පෑ නාරී සිත්තම් රූ
දැහැනේ දමා මා…

රාගී ඉඳුරාවී හිත බැඳුණා
මං නීල නුවන් හා
කෝලම් වුනා…
තඹපාන පුරා මා..
කුමරී ද කුවන්නා..

පෑරේ දේහේ මා ඈගේ හී පහරින්
රුහිරේ මවාලා…

මායාවී දෙනෙත ඉඟිපා
දෑස නොබලා මා…
රුදුරු සිනහා
දෙතොල මතුරාලා..
දැහැන් දැමුවා…
නුඹව හැරදා.
කිරුළු ලන දා..
සමා වෙමි මා…

දිවා රෑ හදේ ගිනි දැවීයන්
සුසුම් සැඩ සුළං වී නැගීයන්
හෙලූ උණු කඳුළු වල ගිලීයන්
සමා නෑ මගේ නම්…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kuwanna Song Lyrics - කුවණ්ණා ගීතයේ පද පෙළ Kuwanna Song Lyrics - කුවණ්ණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2021 Rating: 5

0 comments:

Post a Comment