Thani Mata Me Tharamata Song Lyrics - තනි මට මේ තරමට ගීතයේ පද පෙළ

Thani Mata Me Tharamata Song Lyrics - තනි මට මේ තරමට ගීතයේ පද පෙළ
Song Title : Thani Mata Me Tharamata (තනි මට මේ තරමට)
Artist : Damith Asanka
Lyrics : Dinesh Sandaruwan
Music : Prageeth Perera


තනි මට මේ තරමට රිදවා
නුඹ ගිය දුර මේ මා හැරදා
නුඹ ගැන මා තව තව හිතලා
තව නෑ සැනසීමක් ලැබිලා

නුඹ මා රිදවා ඔහු සතුටු කලා
අද මා මෙතනම ඉන්නම් රැදිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කලා
අද මා මෙතනම ඉන්නම් රැදිලා

වැටෙන වැටෙන හුස්මක් පාසා
උබව මට සිහිවෙලා
මුතුකැට පෙම් පතම පුරා
කදුලු වලින් අද බොද වීලා
මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා
අද මා මෙතනම ඉන්නම් රැදිලා
මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා
අද මා මෙතනම ඉන්නම් රැදිලා

වරදක් කෙරුවද මා කිසිදා
පෙම් කල කාලේ පුරා
අහිතක් නොහිතන හිත මා ඔබ හා
ඉන්නවා ඔබ දෙසම බලා
මා තනි වෙන්නම් නුඹ හිනැහේනම්
මා මෙතනම ඉන්නම් රැදිලා

තනි මට මේ තරමට රිදවා
නුඹ ගිය දුර මේ මා හැරදා
නුඹ ගැන මා තව තව හිතලා
තව නෑ සැනසීමක් ලැබිලා

නුඹ මා රිදවා ඔහු සතුටු කලා
අද මා මෙතනම ඉන්නම් රැදිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කලා
අද මා මෙතනම ඉන්නම් රැදිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thani Mata Me Tharamata Song Lyrics - තනි මට මේ තරමට ගීතයේ පද පෙළ Thani Mata Me Tharamata Song Lyrics - තනි මට මේ තරමට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 15, 2021 Rating: 5

0 comments:

Post a Comment