Mage Sada Sawi (Balana Gale Viharayata) Song Lyrics - මගේ සඳ සාවී (බලන ගලේ විහාරයට) ගීතයේ පද පෙළ

Mage Sada Sawi (Balana Gale Viharayata) Song Lyrics - මගේ සඳ සාවී (බලන ගලේ විහාරයට) ගීතයේ පද පෙළ
Song Title : Mage Sada Sawi (Balana Gale Viharayata) (මගේ සඳ සාවී (බලන ගලේ විහාරයට))
Artiste : Damith Asanka
Lyrics : Ranga Liyanage
Music & Melody : Ashan Fernando @ Echo Entertainment


බලන ගලේ විහාරයට පෑයූ සදකී
පෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවී
නුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරී
පෙරහැර නෑ මං දැක්කේ මගේ සඳ සාවී

නපුරු වෙලා වෙන අහසක පෑයූ කුමරී
නුඹ බසිනා මග තාමත් ඝටිකා රාමේ
හීන අරන් ඔබ මා ගිය වීදි පුරා මේ
අමාවකට එළිය කලේ නුඹයි සදවතී

පෙමට බැදලා අපි ආගිය මේ සංසාරය
නිවනට මග කියාදුන්නෙ අටමං සංදිය
නිවාගන්න මේ ඇවිලෙන නුඹේ මතකය
මම හැඩුවා උතුරනකන් නුවර වැව් දිය

බලන ගලේ විහාරයට පෑයූ සදකී
පෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවී
නුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරී
පෙරහැර නෑ මං දැක්කේ මගේ සඳ සාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Sada Sawi (Balana Gale Viharayata) Song Lyrics - මගේ සඳ සාවී (බලන ගලේ විහාරයට) ගීතයේ පද පෙළ Mage Sada Sawi (Balana Gale Viharayata) Song Lyrics - මගේ සඳ සාවී (බලන ගලේ විහාරයට) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 15, 2021 Rating: 5

0 comments:

Post a Comment